නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරිම හෝ දිර්ඝ කිරිම පිළිබඳ තීරණය අද

සැප් 03, 2021

    දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරිම හෝ දිර්ඝ කිරිම සම්බන්ධ තීරණය අද ප්‍රකාශයට පත්කිරිමට නියමිතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දි අදාල තිරණය ගැනෙනු ඇත. මේ වන විට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීිතිය ලබන සදුදා අලුයම 4.00 ට අවසන් විමට නියමිතයි.

    Latest News