මධ්‍යසාර - දුම්වැටි භාවිතා කරන්නන්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩි බලපෑමක් (වීඩියෝ)

අගෝ 21, 2021
  • මධ්‍යසාර සහ දුම්වැටි භාවිතාකරන පුද්ගලයින්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව,සෞඛ්‍ය අංශ පවසයි.

    දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි ඩබ්ලිව් රාජපක්ෂ මහතා මේ පිළිබඳ අදහස් දැක්වීය. 

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 14:17

    Latest News