ඔක්සිජන් ලීටර් 360,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

අගෝ 18, 2021

    'කොවිඩ් -19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    අසාධ්‍ය කොවිඩ්-19 රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම පිණිස රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීමට පියවර ගෙන තිබිණ.

    ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණ්‍ය ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන තිබේ.

    Oxigen 900px 21 08 18

    Latest News