විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් අනුමැතිය

අගෝ 02, 2022

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි.

    එම කමිටුව පත් කර මාසයක් ඇතුළත නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    එමෙන්ම, නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඒකක ගාස්තු සංශෝධනයට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

    Kanchana 900px 22 08 02

    Latest News