දුම්රිය ගාස්තු සංශෝධනයක් ගැන ප්‍රවාහන ඇමති කියයි

මාර් 15, 2022

    දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට පූර්ව අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. 

     

    Last modified on අඟහරුවාදා, 15 මාර්තු 2022 11:36

    Latest News