හැටන් තැපැල් පියස වසා දැමේ

අගෝ 18, 2021

    හැටන් තැපැල් පියස කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය විම නිසා තැපැල් පියස දින 14 ක් වසා දැමිමට තැපැල් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබේ.

    අසාදිතයන් දෙදෙනාගේ ළගම ආශ්‍රිතයින් වූ එම කාර්යාලයේ සේවකයින් 19 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

    තැපැල් කාර්යාලය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කරීමට පියවර ගෙන තිබේ.

    Latest News