අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මංගල උත්සව තහනම්

අගෝ 17, 2021

    අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම්.

    යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති අතර ඒ අනූව නිවසක හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව හිමි වෙයි.
    ඒ සදහා මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්‍ෂිකරුවන් දෙදෙනාට සහභාගිවීමට හැකියාව පවතියි.

    ඒ හැරුණුවිට වෙනත් කිසිදු අයෙකුට ඊට සහභාගිවීමට අවස්ථාව හිමි නොවන බවයි, පොලීසිය පවසන්නේ. 

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 10:11

    Latest News