විවාහ උත්සව සඳහා සහභාගීවීම 50කට සීමා කෙරේ

අගෝ 10, 2021

    අද මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගල උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 50 දක්වා සීමා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මීට පෙර පැවතියේ සංඛ්‍යාව උත්සව ශාලාවේ ආසන 500ට වැඩි නම් 150ක් ලෙස ද ආසන 500ට අඩු නම් පුද්ගලයින් 100ක් ලෙසයි.


    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 17:32

    Latest News