මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව ජනාධිපති කොමිසම රැස්වෙයි

අගෝ 05, 2021

    මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම ඊයෙ (4) පස්වරුවේ රැස්වුණා.

    ඒ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්. එන්. එම්. ඩී. නවාස් (H.N.M.D.Nawaz) මහතාගේ සභාපතිත්වයෙන් සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, අමාත්‍යංශ ලේකම් නිමල් අබේසිරි මහතා සහ හිටපු යාපනයේ නගරාධිපතිනිය යෝගේෂ්වරී සත්ගුනරාජ් (Yogeshwari Sathgunarajah)යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් කොමිසම රැස්වූවා. එහි සාක්ෂි විමසීමට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේෂ්වර්න් (A.Sarweshwaran) මහතා කොමිසමට කැඳවා තිබුණා.

    Latest News