ආචාර්ය දීපිකා උඩුගම, මානව හිමිකම් කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වයි

අගෝ 04, 2020

    මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එම තනතුරෙන් ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත්වන බව දන්වා තිබේ.

    ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථා සභාවට යොමු කොට ඇත. මානව හිමිකම් කොමිෂන් සභාවේ තත්ත්වය ඉහල නැංවීමට සභාපතිනිය ලෙස ඇය විසින් ඉටුකළ මෙහෙය ව්‍යවස්ථා සභාවේ අවසන් රැස්වීමේදී ඇගයීමට ලක්ව තිබේ. තවද පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර මෙම මානව හිමිකම් කොමිෂන් සභාව ඉහල තත්ත්වයකටද පත්වීම ද සිදුවූ බවත් ඒ සදහා ඇය විසින් ඉටුකළ කාර්යභාරය සුවිශේෂි බව ද සාකච්ඡා වී ඇත.

    Latest News