මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම ඊයෙ (4) පස්වරුවේ රැස්වුණා.

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට භාරදෙයි.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එම තනතුරෙන් ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත්වන බව දන්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට, අවශ්‍යතාවක් හා නීතිමය ප්‍රතිපාදන නැතැයි, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පෙන්වා දෙයි.

Latest News