රු.කෝටියක හෙරොයින් ජාඇලදී අත්අඩංගුවට

ජූලි 20, 2021

    විදෙස්ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් රුපියල් කෝටියක හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග රුපියල් අට ලක්ෂයකට අධික මුදලක් ජාඇල,කොටුගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

     අද පැවති මාධ්‍ය හමුවකදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාහ කළේය. 

    Latest News