සයිනොෆාම් ලබාගත් පසු සිදුකළ පරීක්ෂණයකින් නවතම අනාවරණයක්

ජූලි 20, 2021

    සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ සිරුරු තුළ 95%ක ප්‍රතිදේහ නිර්මාණය වන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තී විද්‍යා ශෛල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ මේ එන්නත ඩෙල්ටා හා බීටා කොවිඩ් ප්‍රභේදයන්ට එරෙහිව ද ඉතා ඉහළ රැකවරණයක් ලබාදෙන බවයි.

    Latest News