ඊයේ වැඩිම ආසාදිතයින් කළුතරින්

ජූලි 20, 2021

    ඊයේ දිනයේ දි කොරෝනා අසාදිතයින් 1,487 දෙනෙකු මෙරටින් වාර්තා විය.

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, ඒ අතරින් ආසාදිතයින් 217 දෙනෙකු කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.

    Latest News