‍කළුතර, සිසුවිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව් දෙනා, අද කළුතර - මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

තවත් ප්‍රදේශයක් අද(21) උදෑසන 6.00 සිට හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

ඊයේ දිනයේ දි කොරෝනා අසාදිතයින් 1,487 දෙනෙකු මෙරටින් වාර්තා විය.

මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මාර්ග රැසක් වැඩි දියුණු කෙරෙමින් පවතියි. එහිදී ග්‍රාමීය මාර්ග සඳහා හිමිවන්නේ, ප්‍රමුඛස්ථානයක්.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කෙරේ.

අද (24) පැය 18ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 522 දෙනෙක් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බෙව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Latest News