ගම්පහ,කළුතර සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

අප්‍රේ 26, 2021

    ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කෙරේ.

    මේ අතර, කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලැන්වත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්අපුහාර් ග්‍රාම නිලධාරී වසමද අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

    Latest News