නිරෝධායන නීති කැඩූ 201ක් අල්ලයි

ජූලි 17, 2021

    ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,391දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News