මෙරට රිය අනතුරුවලින් දෛනිකව 10ක් මරුට

ජූලි 14, 2021
  • ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් දෛනිකව මියයන සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ රියැදුරන්ගෙන් නොසැලකිලිමත්කම හා සමාජයේ විනය පිරිහීම මීට ප්‍රධාන හේතුව බවයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුදෙපාර්තමේන්තුවේ ද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

    Latest News