පාසල් සිසුවෙකු අනතුරට පත් කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා ගිය පුවතක් ගිනිගත්හේනෙන් වාර්තවේ.

ගතවූ දින 9 තුළ රිය අනතුරුවලින් 86 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් දෛනිකව මියයන සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

ආයුර්වේද වටරවුම ආසන්නයේ, බණ්ඩාරනායකපුර මාර්ගය අසල සිදු වූ රිය අනතුරකින් 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

රිය අනතුරු හේතුවෙන් ඊයේ (16) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගල ජීවිත 14 ක් අහිමි වී ඇතැයි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Latest News