ගතවූ දින 9ට රිය අනතුරුවලින් මරණ 86ක්

ජන 03, 2022

    ගතවූ දින 9 තුළ රිය අනතුරුවලින් 86 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

    නොසැලකිලිමත් රිය ධාවනය,ඊට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටින්නේ.

    ඉදිරියේ දී රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි, ඔහු සඳහන් කරන්නේ.

    Latest News