ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

ජූලි 13, 2021

    අද (13) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    කොළඹ, ගම්පහ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක එලෙස හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    එම විස්තර පහතින්

    Isolated 900px 21 07 13

    Latest News