ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

ජූලි 27, 2021

    අද (27) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනූව කොළඹ, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව එලෙස ඉවත් කර ඇත.

    01

    Latest News