නිරෝධායන රීති කැඩූ 234ක් අත්අඩංගුවට

ජූලි 10, 2021

    ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඒ අනූව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49,042 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා උලංල්ඝනය කරමින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 205 දෙනෙකු ද ආපසු හරවා යැවීමට කටයුතු කළ බව, පොලීසිය සඳහන් කළේය.

    Latest News