නිරෝධායන නීති කැඩූ 626ක් අත්අඩංගුවට

අගෝ 27, 2021
    නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 626 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
    ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 59,621ක් දක්වා ඉහළ යනු ඇත. 

    Latest News