පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 45,170ක්

ජන 18, 2021

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 53,075 ක් වන අතර ඉන් පුද්ගලයින් 45,170 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (18) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,641 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (18) දින උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 425ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    Latest News