තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යතුමා පෙහෙවත් සමාදන් කරනු ලැබූහ.
බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා සිය පොසොන් දින පණිවුඩයෙන් ද අවධාරණය කර තිබිණි