කඩවල වතුයායෙන් තවත් ආසාදිතයින් 24ක්

ජූනි 24, 2021

    ගිනිගත්හේන 315-A ග්‍රාමසේවා වසමට අයත්, කැරොලයිනා වත්ත, කඩවල කොටසේ නව අසාදිතයන් 24 දෙනෙකු ඊයේ (23) හඳුනා ගැනිණ.

    මෙම ප්‍රදේශයෙන් ආසාදිතයන් ගණනාවක් හමුවීම නිසා එම කොටස පසුගියදා හුදකලා කිරීමට අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබිණ.

    Latest News