පොසොන් සතිය අදින් ඇරඹේ

මැයි 31, 2023

    අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගත් පොසොන් සතිය අදින් ආරම්භ වනවා.

    ඒ අනුව පොසොන් සතිය ජුනි 06 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පැවසුවේ.

    පොසොන් සමයේ අනුරාධපුර නගරය වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු සුරාසැල් මෙම සතිය තුළ වසා තැබෙන බව ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News