'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ කපිතාන්ගෙන් CIDය ප්‍රකාශ ලබාගැනේ

මැයි 31, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අද (31) දිනයේ දී ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

    මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

    Latest News