මගීන් 48ක් සමග සංචරණ සීමාකැඩූ බස්රථයක් අත්අඩංගුවට

මැයි 31, 2021

    සංචරණ සීමා උල්ලංඝනය කරමින් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සිට මගීන් රැගෙන පැමිණි බස් රථයක් ඉගිනියාගල ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, එහි රියදුරු කොන්දොස්තර ඇතුළු 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    Latest News