තවත් කොවිඩ් මරණ 36ක්

මැයි 31, 2021

    කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඒ අනුව මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1441ක දක්වා ඉහළ ගොස් ඇත.

    මියගිය එම පුද්ගලයින් පිළිබද තොරතුරු පහතින්….

    Press Release 526 1

    Press Release 526 2

    Latest News