සයිනොෆාම් පළමු මාත්‍රාව තවත් 41,939කට

මැයි 28, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ හතළිස් එක් දහස් නවසිය තිස් නව දෙනෙක්ට ලබා දී තිබේ.

    ඒ අනූව, මේ දක්වා එය ලබාගත් පිරිස පන් ලක්ෂ හැට තුන් දහස් හාරසිය නවය දක්වා ඉහළ ගොස් ඇත.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ තවත් හාරසිය විසි එක් දෙනෙකුට ලබාදි ඇති අතර මෙය දක්වා එය ලබාගත් පිරිස නවසිය හැට දෙකක්. කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතක පළමු මාත්‍රාව පමණක් ලබාගත් පිරිස මේ වන විට 15,03635 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News