මොරටුව නගරාධිපති අත්අඩංගුවට

මැයි 28, 2021

    මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී තිබේ.

    මොරටුව ප්‍රදේශයේ ඊයේ (27) ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී ඇති වූ කලහකාරී හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා එලෙස පොලීසියට භාර වී ඇත.

    පොලීසියට භාරවීමෙන් අනතුරුව මොරටුව නගරාධිපති සමල්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News