හිඟුරක්ගොඩ හා උකුවෙල ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කෙරේ

අප්‍රේ 27, 2021

    ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    ඒ අනුව හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    Latest News