රු.කෝටි 2ක ගංජා මන්නාරම දී අත්අඩංගුවට

අප්‍රේ 19, 2021

    රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් මන්නාරම පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ගංජා කිලෝ 89ක් යාපනය සිට මන්නාරම - ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටිය දී, අත්අඩංගුවට ගැනිණ.

    ඒ මන්නාරම - සිප්පුආරු පාලම අසළදී. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News