ඇඹිලිපිටිය අඩු ආදායම්ලාභීන්ටත් රු.5000 දීමනාව

අප්‍රේ 19, 2021

    අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම ඊයේ දිනයේ දී ද සිදු කෙරිණ.

    ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා 5,000 දීමනාව ලබා දීමේ තවත් අදියරක් ඊයේ පැවැත්විණ.

    ඒ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.

    වැල්ලම්පිටිය - ඔරුගොඩවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා ද රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ සිදු කෙරිණ.

    ප්‍රදේශයේ පවුල් 100කට පමණ දීමනාව ප්‍රදානය කෙරිණ.

    Latest News