මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරන්ට ඇමති දිලුම්ගෙන් චෝදනා

අප්‍රේ 17, 2021

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඇතැම් මාර්ගවල පෞද්ගලික බස් රියදුරන්ගෙන් 80%ක් බස් රථ ධාවනයේ යෙදෙන්නේ,මත්ද්‍රව්‍ය භාවිත කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවති මාධ්‍ය හමුවක දී.

    Latest News