පුත්තලම හිසතෙල් ගෑමේ උත්සවය ශ්‍රී ආනන්දාරාමයේ දී

අප්‍රේ 17, 2021

    අළුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ පුත්තලම දිස්ත්‍රික් උත්සවය ආණමඩුව ශ්‍රි ආනන්දාරාමයේ දී අද (17) උදෑසන පැවැත්විණ.

    පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සංවිධානය කල මෙම හිස තෙල් ගෑමේ උත්සවය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    මෙහිදී රජය මගින් ලබා දෙන මුරුංගා පැල 300 ආසන්න ප්‍රමාණයක් ජනතාවට ලබා දීම ද සිදු කෙරිණ.

    Latest News