හෙරොයින් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට

මාර් 27, 2021

    හෙරොයින් සමඟ සැකකරුවන් හය දෙනෙක් ග‍්‍රෑන්ඩ්පාස්, බොරැල්ල සහ තලංගම ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 155 ක් සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතයි.

    Latest News