වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමඟ සැකකරුවන් හය දෙනෙක් ග‍්‍රෑන්ඩ්පාස්, බොරැල්ල සහ තලංගම ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජා-ඇල ප්‍රදේශයේ සිදුකළ විශේෂ පරික්ෂා කිරීමක දී සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 14ක් කොල්ලකා ජීප් රථයකින් පළාගිය පුද්ගලයෙකු පිළිබඳව කළ විමර්ශනයේ දී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ දිසා අපරාධ කොට්ඨාසයේ පෑලියගොඩ ඒකකය විසින්.

Latest News