ප්‍රකාශයක් ලබාදීමට රාජිත සහ චතුර CCDයට

මාර් 22, 2021

    වෙබ් මාධ්‍යවේදියෙකු පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන අය කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණ.

    එම කැඳවීම අනුව අද පෙරවරු 11.20ට පමණ ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

    මේ වෙන විට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.

    ඔවුන් දෙදෙනා සමඟ නීතිඥවරු මෙන්ම තවත් ආධාරකරුවන් පිරිසක් ද පොලිස් අපරාධ කොට්ඨාසය ඉදිරියට පැමිණියේය.

    Latest News