යාපනය බන්ධනාගාරයේ ආරක්ෂක නිළධාරියෙක් අත්අඩංගුවට

මාර් 22, 2021

    යාපනය බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයීය නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.

    සැකකරු බන්ධනාගාර නියාමකවරයා ළග තිබී හෙරොයින් ග්‍රෑම් 45ක් සොයා ගත් බව වාර්තා වෙයි.

    ඔහු අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News