ආසාද් සාලි රැඳවුම් නියෝග මත CID භාරයේ

මාර් 18, 2021

    හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනූව රැඳවුම් නියෝගමත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෝටර් රථයේ තිබී සොයාගත් ගිනි අවියේ අනන්‍යතාවය සහ එය ඔහුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    Latest News