කොරෝනා රටෙන් පහව යනතුරු නිරෝධායන නීති ක්‍රියාත්මකයි (වීඩියෝ)

මාර් 12, 2021
  • කොරෝනා උවදුර රටෙන් පහව යනතුරු නිරෝධායන හා සෞඛ්‍ය නීති කඩ කිරීම් සම්බන්ධ වැටලීම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ජනතාව සතිඅන්තයේ දී වඩාත් විමසිලිමත්ව ක්‍රියා කළ යුතු බවයි

    Latest News