ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද (15) සිට මහජනතාවට (වීඩියෝ)

පෙබ 15, 2021
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්‌ පරිදි, කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා (Oxford - AstraZeneca) එන්නත මහජනතාව චෙත ලබාදීම අද (15) සිට ආරම්භ කෙරෙන බව කොවිඩ්‌ 19 පැතිරීම වැළැක්වීමේ ජානික ක්‍රියාන්විත මධාස්ථානය ප්‍රකාශ කරයි.

    මෙම එන්නත ලබාදීම පළමුවෙන්‌ බස්නාහිර පළාතෙන්‌ ආරම්භ කෙරෙන අතර, මුල්‌ අදියරේදී බස්නාහිර පළාත තුළ වාසය කරන කොවිඩ්‌ 19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක්‌ ඇති අවදානම්‌ කලාපයන්හි සිටින පිරිස්‌ හඳුනාගෙන ඔවුන්‌ සඳහා එන්නන්‌ ලබාදීම සිදු කෙරේ.

    Last modified on සදුදා, 15 පෙබරවාරි 2021 22:00

    Latest News