සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය හෙට සිට

සැප් 23, 2021

    පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට (24) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.



    මෙම වැඩසටහන හෙට දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුව ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

    අනතුරුව මෙම වැඩසටහන කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

    Latest News