මෙරට කොවිඩ් දෙවන රැල්ලේ 94%කට සුවයි

පෙබ 07, 2021

    අද (07) වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්‌ පොකුරට සහ පෑලියගොඩ මත්සාෟ වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 64,580 ක්‌ වේ.

    ඉන්‌ පුද්ගලයින්‌ 61,180 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර ~ 61,521

    ඒ අනුව අද (07) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 68,575 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 62,593 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 5,631 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තූළ රොහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 1,133 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News