තවත් කොවිඩ් මරණ 8ක් මෙරටින් වාර්තාවේ (වීඩියෝ)

පෙබ 07, 2021
  • පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඞ්‌-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 08 දෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැළණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්ඩලම යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌ - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 351 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:16

    Latest News