මෙරට කොවිඩ් දෙවන රැල්ලේ 90%කට සුවයි

පෙබ 03, 2021

    අද (03) වනවිට, මෙරට දෙවන කොවිඩ් රැල්ලට සම්බන්ධ පොකුරෙන්‌ චාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 61,710 ක්‌ වේ.

    ඉන්‌ පුද්ගලයින්‌ 56,945 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රො(හල්චලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 58,651

    ඒ් අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 65,697 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 59,042 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 6,325 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    එමෙන්ම පසුගිය පැය 24 තුළ රොහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 968 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News