මෙරට දෙවන කොවිඩ් රැල්ලේ 94%කට සුවයි

පෙබ 09, 2021

    අද (09) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්‌ පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 66,730 ක්‌ වේ.

    ඉන්‌ පුද්ගලයින්‌ 62,727 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෙොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර ~ 63,671

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 70,234 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 64,140 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම අද (09) උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 5,729 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    පසුගිය පැය 24 තූළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාංස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 740 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    එමෙන්ම ඊයේ (08) දිනය තුල 1214 පරික්‍ෂණ 12,145 ක්‌ සිදුකර ඇත.

    Latest News